Learn from JRJ

JR ගෙන් ඉගෙනගැනීම - 1
එවකට එක්සත් ජාතික පක්‍ෂයේ සිටි සූර්යප්පෙරුම , නියතපාල වැනි පුද්ගලයන් අනුර බණ්ඩාරනායක මහතාට තැනක් දීමට කැමැති නොවූහ. සූර්යප්පෙරුම මහතාගේ අදහස වූයේ අත්තනගල්ලට තරග’ කිරීමයි. මම (ජේ.ආර් ඔස්ටේරලියාවෙ‘ සිට පැමිණි පසු දිනම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කර,මොවුන්ගේ කි‍්‍රයා පටිපාටිය පිළිබඳ විරුද්ධත්වය දක්වා සූර්යප්පෙරුම, නියතපාල එක්සත් ජාතික පක්‍ෂයෙන් නෙරපා හැරියෙමි.
පක්‍ෂයේ නායකයෙකුගේ බලය එසේ විය යුතුය. තම අදහස් අනුව පක්‍ෂයේ නායකයාට තම පක්‍ෂය මෙහෙයවීමට හැකි විය යුතුය.
ජනාධිපති - ජේ.ආර් ජයවර්ධන
1985.03.08 දින නුගේගොඩ ජනහමුව
JR ගෙන් ඉගෙනගැනීම - 2
JR ගෙන් ඉගෙනගැනීම - 3