රැකියා ස්ථානයේ සිදුවන හිංසනය සහ හිරිහැර අවසන් කිරීම සඳහා ලෝක කම්කරු සංවිධානය විසින් අනුමත කරන ලද C190 සම්මුතිය සම්මත කිරීමට අදාළ ඉදිරි ක්රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා පසුගිය 27 වෙනි දින වෙබ් රැස්වීමක් සංවිධානය කර තිබුණි.

COVID 19 COMMUNITY DE-STRESS ACTIVITIES INITIATED BY THE JATHIKA SEVAKA SANGAMAYA BBRANCH OF TELECOM