ජේ ආර් ජයවර්ධන 117 වන ජන්ම දින සැමරැම

2023.09.17 වෙනි දිනට යෙදි තිබු ශ්‍රී ලංකාවෙි ප්‍රථම විධායක ජනාධිපති, ජාතික සේවක සංගමයේ නිර්මාතෘ දිවංගත අතිගරැ ජේ ආර් ජයවර්ධන ශ්‍රීමතානන්ගේ 117 වන ඡන්ම දින සැමරැම ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකමි සිරිනාල් ද මැල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම පිලිරැව අභියසදි පැවැත්විය එහිදි ප්‍රධාන ලේකමිතුමා විසින් මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්විය.

මෙම අවස්ථාවට සංගමයේ භාණ්ඩාගාරික ඩි.ඒ.ජි.රාජසේකර සහ ප්‍රධාන සංවිධායක සුරංග නාවුල්ලගේ මහතා ඇතුඵ ශාඛා ක්‍රියාකාරින් පිරිසක්ද සහභාගි වුහ.

0923 1

0923 1

0923 1

0923 1

0923 1