කොළඹ නගර සභාවේ ජාසේස ශාඛා12ක ප්‍රගති සමාලෝචනයක්

colombo-municiple-councilකොළඹ නගර සභාවේ ජාසේස ශාඛා12ක් ප්‍රගති සමාලෝචනයක් සදහා එජාප නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු මහලේකම් තිස්ස අත්තනායක, ජෝන් අමරතුන්ග, රවී කරුණානායක සහ කො.ම.න නගරාධිපති මුසම්මිල් මහතාගේ මෙන්ම ජා.සෙ.ස ලේකම් Read Moreසිරිනාල් ද මෙල් මහතාගේ සහාභාගිත්වයෙන් පසුගිය 21 වන දින සිරිකොතේදී පැවැත්වින.