ජේ. ආර්. ජයවර්ධන 19වන ගුණානුස්මරණය

JR_samaruwa1978 සිට 1989 දක්වා ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට ජනාධිපති ධුරය හෙබවීය. ජයවර්ධන මහතා 1977 දී ශ්‍රී ලංකා අගමැති ලෙස තෝරා පත් වූඅතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වීමෙන් පසුව ඒ මහතා ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් විය.

ජේ. ආර්. ජයවර්ධන මහතා වසර 100ක් ආයු වළඳා 1996 දී අභාවප්‍රාප්ත විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් රැසක් සහභාගී වනු ඇත.