සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් ලිමිටඩ් (විධායක නිලධාරීන්) නව ජාතික සේවක සංගම‘ ශාඛාව පිහිටුවයි

hamputa2ජාතික සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම‘ ගරු සිරිනාල් ද මැල් මැතිතුමාගේ මග’පෙන්වීම හා උපදෙස් මත කොළඹ වරාය තුල ක‍්‍රියාත්මක වන සවුත් ඒෂියා ටර්මිනල්ස් ලිමිටඩ‘ ආයතනය තුල සේවය කරන විධායක නිලධාරී මහත්ම/මහත්මීන් විසින් 2016’09’10 වන දින ජාතික සේවක සංගමයේ නව ශාඛාවක් ආරම‘භ කර නව නිලධාරී මණ්ඩලයක්ද තෝරා පත්කර ගන්නා ලදී..

එහි මුලික සාකච්ඡාව හාම‘පුතුන්ගේ සම්මේලන මූලස්ථානයේදී පැවැත්විය.

එම අවස්ථාවට ජාතික සේවක සංගමයේ ප‍්‍රධාන සංවිධායක සුරංග නාවුල්ලගේ මහතා සහ ජ්‍යෙෂ්ඨ පරිපාලක ලේකම‘ එච‘’ගුරුසිංහ මහතා ද සහභාගී විය.

 

hamputa2

 

 

hamputa1