ජාතික සේවක සංගමයේ සභාපති වැඩ අරඹයි

Akila-JSSමෙවර මැයි දින රැළිය එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මක බව ජාතික සේවක සංගමයේ නව සභාපති, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.අද පෙරවරුවේ පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ දී නව තනතුරේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.