ජාතික සේවක සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සම්මේලනය

jss-gallefrontජාතික සේවක සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සම්මේලනය ​පසුගිය 3වනදා ගාල්ල නගර ශාලාවේදී පැවැත්විණි. ජනමාධ්‍ය අමාත්‍ය​ ​​ගයන්ත කරුණාතිලක මහතා​ , ​ජාතික සේවක සංගමයේ ලේකම් සිරිනාල්ද මෙල්මහතා​,​

මාධ්‍ය ලේක්ම් සුනිල් සිල්වා ඇතුළු නිළධාරින් මෙම අවස්ථාවට සහභාගීවිය​.​ අධික වැඩ රාජකාරි මධ්‍යයේ වුවද ඇමති ​​ගයන්ත කරුණාතිලක මහතා එම අවස්ථාවට එක්වී සංගමයේ නිළධාරීන්ට සහ එහි සාමාජිකයන්ට ශක්තියක් වූ අයුරු​ ඡායාරූපවලින් දැක්වේ​. 

jss-galle-1   jss-galle-2   jss-galle-3