රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ විජයග‍්‍රහනය වෙනුවෙන් රාජගිරිය බණ්ඩාරනායකපුර හා නාවල යන ප‍්‍රදේශයන්හී ගෙන්ගෙට යාමෙි ව්‍යාපාරයක්

jss-rajagiriya32015 .08.09 වෙනි ද ජාතික සේවක සංගමයේ කාන්තා සංවිධානයේ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ විජයග‍්‍රහනය වෙනුවෙන් රාජගිරිය බණ්ඩාරනායකපුර හා නාවල යන ප‍්‍රදේශයන්හී ගෙන්ගෙට යාමෙි ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී .

ජාතික සේවක සංගමයේ ප‍්‍රධාන ලේකමි සිරිනාල් ද මැල් මැතිතුමාගේ උපදෙස් මත පැවති මෙම ව්‍යාපාරය ඉතාමත් සාර්ථක අන්දමින් නිමාවට පත්වූ අතර එහිද්ී 80 % ක පමණ ජනතාවක් එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය  වෙනුවෙන් සිය ඡන්දය ප‍්‍රකාශ කරන බව අප සමග පැවසීය .......... 

jss-rajagiriya   jss-rajagiriya2  jss-rajagiriya3  jss-rajagiriya4