ජාතික සේවක සංගමයේ නව සභාපතිවරයා ලෙස විපක්ෂයේ ප්රධාන සංවිධායක ජෝන් අමරතුංග පත් කර තිබෙනවා. අද පැවති කෘත්යාදීකාරි මණ්ඩල රැස්වීමේදී ගරු සිරිනාල ද මෙල් මහතාගේ යෝජනාවකින් ඒකත්ඡන්දයෙන් අනුමත විය.
අභාවප්රාප්ත පාර්ලිමේන්තු මන්ත්රී දොස්තර ජයලත් ජයවර්ධන මීට පෙර මෙම තනතුර හොඹවනු ලැබුවා.