හදිසියේ රෝගාතුරවූ දොස්තර ජයලත් ජයවර්ධන මහතාට ජාසේසයෙන් ආශිර්වාද පූජාවක්

Jayalath_Hospitalමීගමුව ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරේදී ජා.සේ.ස සභාපති දොස්තර ජයලත් ජයවර්ධන මහතා හදිසියේ රෝගාතුරවී ඩර්ඩන්ස් රෝහලට අතුලත් කළ අතර ජයලත් ජයවර්ධන මහතා ඩර්ඩන්ස් රෝහල දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.

එසේම එතුමාට නිරෝගී සුව පතා මැල් මහතා ප්‍රමුඛ ජාසේස ක්‍රියාකාරින්එක්ව මරණයට කැපවූ ගවයකු නිදහස් කරමින් එතුමාට ආශිර්වාද කළහ.