වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගයක්‌

protest_unpශ‍්‍රී ලංකාවෙ ප‍්‍රබල ආයතන හතරක වෘත්තීය සමිති 45% කින්  වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගයකට ප‍්‍රවෙශ වීම සම‘බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමෙ සාකචඡවක්.2011 දෙසැම්බර් මස 30 වැනි සිකුරාදා දින පෙ.ව. 10.30 පැයට අංක: 416, කෝට්ටෙ පාර, පිටකෝට්ටෙ පිහිටි ,සිරිකොත, ජාතික සේවක සංගම මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන පාර්ලිමෙන්තු මන්ති‍්‍රතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙ.

මෙම මාධ්‍ය සාකචඡවට ඔබ මාධ්‍යයට අප සංගමය ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

ජා.සේ.සං.