JSS- Litro අතර වසර 03 ක කාලයක් සඳහා සාමුහික ගිවිසුමක්

Litro2016 අපේ‍්‍රල් මස 20 වෙනි දින ජාතික සේවක සංගමය හා ලිත්‍රෝ ගෑස්  සමාගම අතර වසර 03 ක කාලයක් සඳහා සාමුහික ගිවිසුමක්  අත්සන් කරන ලදී.

එම අවස්ථාවටලිත්‍රෝ ගෘස් සමාගමෙ‘ මානව සම‘පත් අධ්‍යක්ෂක ප‍්‍රකාශ් ස්වාමිනාදන්” කළමණාකාර අධ්‍යක්‍ෂ” මුදිත පීරිස්”  විධායක සභාපති ශලීල මුණසිංහ” ජාතික සේවක සංගමයේ උප සභාපති මාධ්‍ය ලේකම‘ සුනිල් ද සිල්වා” හා ලිත්‍රෝ සමාගමෙ‘ ජාතිික සේවක සංගමයේ ශාඛා සභාපති බස්නායක යන මහත්වරුන් සහභාගී වූහ’