සේවක අර්ථ සාධක අරමුදලට මොකද වෙන්නේ?

ETFඅර්ථ සාධක අරමුදල ටිකින් ටික ගන්නැයි ආණ්ඩුව කියන්නේ නම් ඊට එරෙහිව ජනතාව පාරට බැස්සවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

UNP blames fund cuts for doctors, nurses leaving country

John-AmaratungaThe curtailment of funds for the health sector had resulted in a severe brain drain of doctors, acting Opposition Leader John Amaratunga told Parliament on Wednesday.

‘සාධාරණ වැටුපක් - අයිතීන් රකින ආණ්ඩුවක් උදෙසා වූ සටන’

Mayday_2එජාප වැඩ බලන නායක දේශබන්දු කරු ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් හා පක්ෂයේ වෘත්තීය සමිති සංගම් ඒකාබද්ධව එජාප මැයි පෙළපාළිය අම්පාර නගරයේ දී පස්වරු 2.00ට ආරම්භව පෙළපාළිය අම්පාර නගර සභා පිටියේ දී පැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරාගේ ප‍්‍රධානත්වයෙන් මන්ත‍්‍රීවරුන්ට පහර දීමට එරෙහිව එදින උද්ඝෝෂණයක් ද පැවැත්වේ. එජාප මැයි දිනයේ තේමාව වී ඇත්තේ ‘සාධාරණ වැටුපක් - අයිතීන් රකින ආණ්ඩුවක් උදෙසා වූ සටන’ යන්නයි.

මහින්ද ජනපති වී ගතවූ වසර අටටම රාජ්‍ය සේවක වැටුප් වැඩිවුනේ රු:600/- විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

memebrshipevent2013කමකරු කායකයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්ව අවුරුදු අටක් ගතවුණද රාජ්‍ය සේවකයින්ට මෙතෙක් වැටුප් වැඩිකර ඇත්තේ රුපියල් 600 ක් පමණක් බවත්, වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග වලින් තොරව වැටුප් වැඩිකර ගත නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.රාජ්‍ය සේවා ජාතික මුද‍්‍රණ සේවක සමිතියේ 46 වෙනි සංවත්සරය  2013.12.23. වෙනි දින සිරිකොතදී පැවති අවස්ථාවෙ‘ විපක්ෂ නායකවරයා මෙ‘ බව කියා සිටියේය.

" Training on Sustainable Development, Green Jobs & Decent Work "

Seminar_Thailand_3Ms. M.K.S. Damasyanthie the Chief Organizer - Womens' organization of Jathika Seveka Sangamaya participated in the above Seminar, Organized by the International Training Centre of the International Labour Organization (ILO) at Bangkok in Thailand from 14th to 18th October 2013.

ගරු ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 107වන ජන්ම දිනය සමරයි!

JSS-jr-celebration2013-3එජාපයේ හිටපු ජනධිපති සහ ප්‍රථම විධායක ජනාධිපති ගරු ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 107වන ජන්ම දිනය නිමිත්තෙන් ජාතික සේවක සංගම් මූලස්ථානයේ පිහිටි එතුමාගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීම අද පෙරවරුවේ ජා.සේ.ස සභාපති ජෝන් අමරතුන්ග මහතා සහ ලේකම් සිරිනාල්ද මෙල් මහතා ප්‍රමුඛ ජාසේස නිළධාරිගේ සහභාගිත්වයෙන් පැවැත්විණ

එජාපය ජයසක්‌ හඬ මැදින් 67 වැනි සමුළුව සමරයි!

unp-67anniverssary-2The UNP yesterday celebrated the 67th anniversary of its founding with a pledge to create a society for the youth, where they would not have to chase after politicians to achieve their objectives and goals.

"හැට හතයි-ජය ළඟයි" එජාප 67 සමරයි!

UNP-67-Logo-01"හැට හතයි-ජය ළඟයි" නමැති තේමාව යටතේ එක්‌සත් ජාතික පක්‍ෂයේ 67 වැනි සංවත්සරය අනිද්දා (6 දා) පෙරවරු 9.30 ට සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා කරන වෘත්තිය සමිති විරෝධතාවලට එජාපයේ පූර්ණ සහය දෙනවාඑජාප නායක රනිල් වික්‍රමසිංහ

ranil_wickramasingheආණ්‌ඩුව සංවර්ධනයක්‌ ගැන කතා කළත් ජනතාවගේ සාක්‌කුවලමුදල් නැහැ!
රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ගේ වැටුප් මීළඟ අයවැයට පෙර වැඩිකරන ලෙස රජයට බලකරමින් වෘත්තීය සමිති විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට යන විරෝධතා ව්‍යාපාරයට එක්‌සත් ජාතික පක්‍ෂයේ පූර්ණ අනුග්‍රහය සහ දායකත්වය ලබා දෙන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.ජාතික සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක ක්‍රියාකාරීන් පෙරේදා (02 දා) විපක්‍ෂ නායක කාර්යාලයේදී හමුවූ අවස්‌ථාවේදී හෙතෙම මේ බව කියා සිටියේය. එහිදි වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විපක්‍ෂ නායකවරයා මෙසේද කීය.

මහජන බැංකුව කඩා වැටීමට ආණ්ඩුව වගකිව යුතුයි: ලංකා බැංකුවත්, ඉතිරි කිරීමේ බැංකුවත් ලඟදීම කඩා වැටෙනවා - එජාප

peoples_bankමහජන බැංකුව කඩා වැටීමට රාජ්‍ය නායකයා ලෙසත් මුදල් ඇමැතිවරයා ලෙසත් මහින්ද රාජපක්ෂ වගකිව යුතු බවත්, වැඩිකල් නොගොස් ලංකා බැංකුවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවත්, මේ ආකාරයටම කඩා වැටීමට නියමිත බවත් එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.

ලෝක බැංකු පදයට මහජන බැංකුව පෞද්ගලීකරණයට !

All-Union-leaders-Press-COnPress Conference 2013,08,18 against on peoples' bank privatisation,outsource unfair labour practices,salary increase,and EPF 30 percent.

මානව හිතවාදී අමරණීය චරිතයක් වූ දොස්තර ජයලත් ජයවර්ධන

Jayalath-News-Pictureජාඇල වැලිගම්පිටියේ ජයලත් සමූහ ව්‍යාපාර නිර්මාතෘ බැසිල් ජයවර්ධන මහතාගේ (නැසීගිය) සහ ඩේසි වයලට් ජයවර්ධන මහත්මියගේ වැඩිමහල් පුත්‍රයා ලෙස 1953.08.16 වැනි දින මෙලොව එළිය දුටුවේය.

Income Tax Planning

    View Service