Opposition demands end to killings, religious violence Police halt protestors at Presidential Secretariat roundabout

Protest-Logo2'සමගි බලවේගයෙන් ජනපතිට පෙත්සමක්..

The UNP-led Opposition yesterday staged a massive sit-in protest on the road outside the Fort Railway Station against the recent Weliweriya killingsand religious violence followed by a march up to the Presidential Secretariat roundabout, where they were halted by the riot police.Members of several parties including the Tamil National Alliance, Nava Sama Samaja Party, Democratic Peoples Front and United Socialist Alliance joined the demonstration and procession which went on from 2.00 pm to around 6.30 p.m.A tense situation prevailed throughout.

පොදු විපක්ෂ විරෝධතාවයට අතිවිශාල ජන ගගක්!

UNP-Protest-Fort-4පසුගියදා වැලිවේරිය ප්‍රදේශයේ දී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන විරෝධතාවයට අතිවිශාල ජන ගගක් මේවනවිට සහභාගී වී ඇතිබවට වාර්තාවේ.

මෙම ඡන්දය පමණක් නොව පසුගිය ඡන්දයේදීත් දයාසිරි මාන බලමින් සිටියේ මහඇමති පුටුවට- ජෝන් දයාසිරිගේ පැටිකිරිය කියයි

John_Amaratunaga_speach_chairman_13හිටපු එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලා අස් වීමේ තීරණය මීට අවුරුදු තුන හතරකට පෙර සිටම තිබූ එකක් බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි.

'ආණ්‌ඩුවේ වරප්‍රසාද වෙනුවෙන් ගියා' - ජාතික සේවක සංගමය

sunil silvaදයාසිරි ජයසේකර මහතා එක්‌සත් ජාතික පක්‍ෂය හැර ගියේ ආණ්‌ඩුවේ විවිධ වරප්‍රසාද වෙනුවෙන් යෑයි ජාතික සේවක සංගමය කියා සිටී. එහි මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා විසින් නිකුත් කළ නිවේදනයකින් මේ බව කියා සිටින අතර එහි මෙසේද සඳහන් වේ.දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව සන්ධානයට එක්‌ව පළාත් සභාවට තරග කිරීම ජාතික සේවක සංගමය හෙළා දකී.

බැංකු සේවකයින්ට විශ්‍රාම නැති කරලා - අය වැයෙන් 15,000ක වැටුප් වැඩිවීමක් ඕනෑ- ජා.සේ.සයේ සභාපති ජෝන් අමරතුංග

John-AmaratungaUNP wants Rs.15,000 minimum pay hike for public
1996 වසරෙන් පසු රාජ්‍ය බැංකුවලට බඳවාගෙන ඇති සේවකයින්ගේ විශ්‍රාම වැටුප් වත්මන් ආණ්ඩුව විසින් අහිමිකර ඇති බවත් ඒ බව මව්පියන් දැනගෙන සිටින්නේදැයි ජා.සේ.සයේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී‍ ජෝන් අමරතුංග මහතා ප්‍රශ්න කරයි. මේවන විට රටේ සෑම ක්ෂේත්‍රයකම බිඳ වැටීමක් පෙන්නුම් කරන බවත් රුපියල දිනපතා බාල්දු වෙමින් අමෙරිකානු ඩොලරයට අද වන විට රුපියල් 134ක් ගෙවීමට සිදුව ඇති බව හෙතෙම කියයි.

ජෝන් අමරතුංග මහතා ජාතික සේවක සංගමයේ 13 වැනි සභාපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාර ගනී

Jss_news_chairman_6ජාතික සේවක සංගමයේ නව සභාපති ජෝන් අමරතුංග මහතා එම ධූරයේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් 2013-07-03 වැනි දින ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවැති උත්සවයේදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා.

වැඩකරන ජනතාවගේ වැටුප් වැඩිකරන්න රනිල් ආණ්ඩුවට බලකරයි

ranil_wickramasingheයුද්ධය අවසන් වූ වහාම වැඩ කරන ජනතාවගේ වැටුප වැඩි කරන බවට රාජපක්ෂ රෙජීමය පොරොන්දු වූ නමුත් අද වන විටත් එය නිසියාකාරව සිදුකර නොමැති බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පවසයි. ජාතික සේවක සංගමයේ උත්සවයකට සහභාගීවෙමින් විපක්ෂනායකතුමා මේ බව පැවසූ අතර එහිදී මෙසේද පැවසීය.

ජෝන් අමරතුංග මහතා ලබන මස 03 වනදා වැඩ භාර ගනී

John-amarathunga_290pxජා.සේ.ස.යේ 13 වන නව සභාපති වශයෙන් පත්වූ ගරු ජෝන් අමරතුතුංග මහතා(පාම)ජූලි මස 03වන දින පෙරවරු 9.30ට කෝට්ටේ පිහිටි ජා.සේ.ස මූලස්ථානයේදී ගරු එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීමේදී නිළ වශයෙන් වැඩ භාර ගනී.

සුභ උපන් දිනයක් වේවා ගරු ලේකම් තුමනි

Melමෙරට සම්බුදු දහමින් එකලු වූ උතුමු වූ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.එවන් වූ දිනක තම උපන්දිනය සමරණ ජා.සේ.ස(JSS) ගරු ලේකම් සිරිනාල් ද මෙල් මහතාට ජාසේස කෘත්‍යාදීකාර මණ්ඩලයේ, නිළධාරීන්ගේ සහ සේවකයන්ගේ උණුසුම් සුභපැතුම් මෙයින් පුද කරමු.

කොළඹ නගර සභාවේ ජාසේස ශාඛා12ක ප්‍රගති සමාලෝචනයක්

colombo-municiple-councilකොළඹ නගර සභාවේ ජාසේස ශාඛා12ක් ප්‍රගති සමාලෝචනයක් සදහා එජාප නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු මහලේකම් තිස්ස අත්තනායක, ජෝන් අමරතුන්ග, රවී කරුණානායක සහ කො.ම.න නගරාධිපති මුසම්මිල් මහතාගේ මෙන්ම ජා.සෙ.ස ලේකම් Read Moreසිරිනාල් ද මෙල් මහතාගේ සහාභාගිත්වයෙන් පසුගිය 21 වන දින සිරිකොතේදී පැවැත්වින.

ජාතික සේවක සංගමයේ නව සභාපති ජෝන් අමරතුංග

john2ජාතික සේවක සංගමයේ නව සභාපතිවරයා ලෙස විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග පත් කර තිබෙනවා. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ විසින් ඊයේ (11) දිනයේ මෙම පත්වීම සිදුකළ අතර, අභාවප‍්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මීට පෙර මෙම තනතුර හොඹවනු ලැබුවා. මීට අමතරව ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් සභාපතිවරයා ලෙස ද පත් කර තිබෙනවා.

නව සභාපති ජෝන් අමරතුංගට කෘත්‍යාදීකාරි මණ්ඩල අනුමැතිය

john2ජාතික සේවක සංගමයේ නව සභාපතිවරයා ලෙස විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග පත් කර තිබෙනවා. අද පැවති කෘත්‍යාදීකාරි මණ්ඩල රැස්වීමේදී ගරු සිරිනාල ද මෙල් මහතාගේ යෝජනාවකින් ඒකත්ඡන්දයෙන් අනුමත විය.

Income Tax Planning

    View Service