Press Conference 2013,08,18 against on peoples' bank privatisation,outsource unfair labour practices,salary increase,and EPF 30 percent.

Press Conference 2013,08,18 against on peoples' bank privatisation,outsource unfair labour practices,salary increase,and EPF 30 percent.
ජාඇල වැලිගම්පිටියේ ජයලත් සමූහ ව්‍යාපාර නිර්මාතෘ බැසිල් ජයවර්ධන මහතාගේ (නැසීගිය) සහ ඩේසි වයලට් ජයවර්ධන මහත්මියගේ වැඩිමහල් පුත්‍රයා ලෙස 1953.08.16 වැනි දින මෙලොව එළිය දුටුවේය.
'සමගි බලවේගයෙන් ජනපතිට පෙත්සමක්..
The UNP-led Opposition yesterday staged a massive sit-in protest on the road outside the Fort Railway Station against the recent Weliweriya killingsand religious violence followed by a march up to the Presidential Secretariat roundabout, where they were halted by the riot police.Members of several parties including the Tamil National Alliance, Nava Sama Samaja Party, Democratic Peoples Front and United Socialist Alliance joined the demonstration and procession which went on from 2.00 pm to around 6.30 p.m.A tense situation prevailed throughout.
පසුගියදා වැලිවේරිය ප්‍රදේශයේ දී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන විරෝධතාවයට අතිවිශාල ජන ගගක් මේවනවිට සහභාගී වී ඇතිබවට වාර්තාවේ.
හිටපු එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලා අස් වීමේ තීරණය මීට අවුරුදු තුන හතරකට පෙර සිටම තිබූ එකක් බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි.
දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂය හැර ගියේ ආණ්ඩුවේ විවිධ වරප්‍රසාද වෙනුවෙන් යෑයි ජාතික සේවක සංගමය කියා සිටී. එහි මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා විසින් නිකුත් කළ නිවේදනයකින් මේ බව කියා සිටින අතර එහි මෙසේද සඳහන් වේ.දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සන්ධානයට එක්ව පළාත් සභාවට තරග කිරීම ජාතික සේවක සංගමය හෙළා දකී.
UNP wants Rs.15,000 minimum pay hike for public
1996 වසරෙන් පසු රාජ්‍ය බැංකුවලට බඳවාගෙන ඇති සේවකයින්ගේ විශ්‍රාම වැටුප් වත්මන් ආණ්ඩුව විසින් අහිමිකර ඇති බවත් ඒ බව මව්පියන් දැනගෙන සිටින්නේදැයි ජා.සේ.සයේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රශ්න කරයි. මේවන විට රටේ සෑම ක්ෂේත්රයකම බිඳ වැටීමක් පෙන්නුම් කරන බවත් රුපියල දිනපතා බාල්දු වෙමින් අමෙරිකානු ඩොලරයට අද වන විට රුපියල් 134ක් ගෙවීමට සිදුව ඇති බව හෙතෙම කියයි.
ජාතික සේවක සංගමයේ නව සභාපති ජෝන් අමරතුංග මහතා එම ධූරයේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් 2013-07-03 වැනි දින ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවැති උත්සවයේදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා.
යුද්ධය අවසන් වූ වහාම වැඩ කරන ජනතාවගේ වැටුප වැඩි කරන බවට රාජපක්ෂ රෙජීමය පොරොන්දු වූ නමුත් අද වන විටත් එය නිසියාකාරව සිදුකර නොමැති බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පවසයි. ජාතික සේවක සංගමයේ උත්සවයකට සහභාගීවෙමින් විපක්ෂනායකතුමා මේ බව පැවසූ අතර එහිදී මෙසේද පැවසීය.
ජා.සේ.ස.යේ 13 වන නව සභාපති වශයෙන් පත්වූ ගරු ජෝන් අමරතුතුංග මහතා(පාම)ජූලි මස 03වන දින පෙරවරු 9.30ට කෝට්ටේ පිහිටි ජා.සේ.ස මූලස්ථානයේදී ගරු එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීමේදී නිළ වශයෙන් වැඩ භාර ගනී.
මෙරට සම්බුදු දහමින් එකලු වූ උතුමු වූ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.එවන් වූ දිනක තම උපන්දිනය සමරණ ජා.සේ.ස(JSS) ගරු ලේකම් සිරිනාල් ද මෙල් මහතාට ජාසේස කෘත්යාදීකාර මණ්ඩලයේ, නිළධාරීන්ගේ සහ සේවකයන්ගේ උණුසුම් සුභපැතුම් මෙයින් පුද කරමු.
කොළඹ නගර සභාවේ ජාසේස ශාඛා12ක් ප්‍රගති සමාලෝචනයක් සදහා එජාප නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු මහලේකම් තිස්ස අත්තනායක, ජෝන් අමරතුන්ග, රවී කරුණානායක සහ කො.ම.න නගරාධිපති මුසම්මිල් මහතාගේ මෙන්ම ජා.සෙ.ස ලේකම්
සිරිනාල් ද මෙල් මහතාගේ සහාභාගිත්වයෙන් පසුගිය 21 වන දින සිරිකොතේදී පැවැත්වින.