ජේ .ආර් ජයවර්ධන මැතිතුමාගේ 108 වන ජන්ම දිනය..

jr1082ශ්‍රී ලංකාවේ ප්‍රථම විදායක ජනාධිපති දිවංගත ජේ .ආර් ජයවර්ධන මැතිතුමාගේ 108 වන ජන්ම දිනය නිමිත්තෙන් ජාතික සේවක සංගමය මගින් පිටකෝට්ටේ වජිර ළමා නිවාසයට උදේ ආහාර පිරිනැමීම සිරිනාල් ද මේල් මැතිතුමගේ ප්‍රධානත්වයෙන් පැවති අතර පසුව ජාතික සේවක සංගම් මුලස්ථානයේ ජේ ආර් ජයවර්දන පිළිරුවට පුෂ්පෝපහාර පිරිනැමීම සංගමයේ කාර්ය මණ්ඩලයේද සහභාගීත්වයෙන් අද දින සිදුවිය...

jr34 jr108 jr3

 

 

ÂÂ