ජේ.ආර්.ජයවර්ධන ශ‍්‍රීමතාණන්ගේ 109 වෙනි ජන්ම දිනය සැමරේ

JR_cebrate20152015.09.17 වෙනි දිනට යෙදී තිබූ ජාතික සේවක සංගමයේ නිර්මාතෘ, ප‍්‍රථම විධායක ජනාධිපති දිවංගත අතිගරු ජේ.ආර්.ජයවර්ධන ශ‍්‍රීමතාණන්ගේ 109 වෙනි ජන්ම දිනය නිමිත්තෙන්, වාර්ෂිකව පවත්වනු ලබන පුෂ්පෝපහාර උත්සවය ඉතාමත් චාමි අන්දමින් ජාතික සේවක සංගමි මූලස්ථානයේදී වනජීවි අමාත්‍ය ගරු ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මැතිතුමාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

සංගමයේ ප‍්‍රධාන ලේකමි පාර්ලිමෙින්තු මන්ත‍්‍රී ගරු සිරිනාල් ද මැල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැම වර්ෂයකම මෙම පුෂ්පෝපහාර උත්සවය මෙම ස්ථානයේදී පැවැත්වෙි. සෞඛ්‍ය හේතුන් මත මෙම උත්සවයට එතුමා සහභාගී නොවූවත් එතුමාගේ උපදෙස් පරිදි මෙම උත්සවය ඉතාමත් චාමි සහ අභිමානවත් ලෙස සැමරීම පැමිණ සිටි සාමාජික/සාමාජිකාවන්ගේ පැසසුමට ලක්විය. 

JR_cebrate2015-2...... JR_cebrate2015