ශ්‍රී ලංකාවෙි ප්‍රථම විධායක ජනාධිපති ගරැ ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතානන්ගේ 116 වෙනි ජන්ම දිනය සැමරේ

ශ්‍රී ලංකාවෙි ප්‍රථම විධායක ජනාධිපති ගරැ ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතානන්ගේ 116 වෙනි ජන්ම දිනය සැමරේ

ශ්‍රී ලංකාවෙි ප්‍රථම විධායක ජනාධිපති ගරැ ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතානන්ගේ 116 වෙනි ජන්ම දින සැමරැම වෙනුවෙන් 2022.09.17. වෙනි දින ජාතික සේවක සංගමි මුලස්ථානයේ පිහිටි එතුමාගේ පිලිරැව අභියස පුෂ්පෝපහාර උළෙලක් පැවැත්විනි.


එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගරැ සාගල රත්නායක මැතිතුමා  සහ ජාතික සේවක සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසමි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ජාතික සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක සුරංග නාවුල්ලගේ,  කෝටිටෙි එ.ජා.ප. සංවිධායක දිනේෂ්  විධානපතිරණ හා ජාතික සේවක සංගමයේ ශාඛා නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උළෙල පැවැත්විය. IMG 20220917 WA0030

IMG 20220918 WA0002