ගල්කිස්ස මහ හෝටලයේ පාලන අධිකාරියත් සමග ජාතික සේවක සංගමය සුහද හමුවක් පැවැත්විය. 1983 ගල්කිස්ස හෝටලයේ පැවති වැඩ වර්ජනයට සමගාමීව වසර 30ක් සැමරීම මෙම හමුවීමේ අරමුණයි.
ජාසේස ලේකම් සිරිනාල් ද මෙල්, මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා, ප්‍රධාන සංවිධායක සු රංග නාවුලගේ, ගණකාධිකාරී බැසිල් සිල්ව සමග හෝටලයේ සභාපති , මානව සම්පත් අධ්‍යක්ෂක නේවාසික කළමණාකාර මෙන්ම ජාසේස ශාකා සභාපති , ලේකම් ඇතුලු නිළධාරීන් මෙයට සහාභාගී විය.