මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ තවත් හඩක්

jss-nsbශ‍්‍රී ලංකා මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ පෙර ගමන්කරුවා වන ශ‍්‍රී ලංකා මහ බැංකුව සමග අනුගත වූ තවත් ප‍්‍රබල මුල්‍ය ආයතනයක් වන ශ‍්‍රී ලංකා ඉතිරිකිරීමෙ බැංකුව තුල ජාතික සේවක සංගමයේ සිය නවතම ශාඛාව 2016-11-12’ දින පෙව 10.30ට යෙදුන සුභ මොහොතින් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට මව් සංගමයේ ප‍්‍රධාන සංවිධායක සුරංග නාවුල්ලගේ” මාධ්‍ය ලේකම්‘ සුනිල් ද සිල්වා සහ සංවිධායක ඩී.හේවගේ යන මහත්වරුන් සහභාගී විය.
නව නිලධාරී මණ්ඩලයක්ද තෝරා පත්කර ගැනීම එහිදී සිදු විය’

 

Sri-Lanka-Savings-Bank

 

jss-nsb