මෙවර පාර්ලිමේන්තුවට පත්වන සිරිනාල් ද මෙල් මහතාට ජාතික සේවක සංගමයේ සුභ පැතුම්

SIRINAL_DE_MEL__PHOTO-1ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මෙල් මහතා එජාප ජාතික ලැයිස්තුවෙන් පර්ලිමේන්තුවට පත් කොට ඇති අතර වසර ගණනාවක් පුරා එජාප වෘතිය සමිති හරහා පාක්ෂිකයන්ට අති විශාල සේවාවක් කර ඇති එතුමා එජාපයට දැවැන්ත ශක්තියක් වූ අයකි.

එතුමාට ජාතික සේවක සංගමයේ සුභ පැතුම් !!

SIRINAL_DE_MEL__PHOTO-1