ශ‍්‍රී ලංකා ටෙලිකොම‘ මූලස්ථාන ශාඛාවෙ‘ ජාතික සේවක සංගම‘ කාර්්‍යාලය විවෘත කෙරේ

telecom-brwpgඩිජිටල් හා යටිතල පහසුකම‘ අමාත්‍ය ගරු හරින් ප‍්‍රනාන්දු මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2016’01’27 වෙනි දින ශ‍්‍රී ලංකා ටෙලිකොම‘ මූලස්ථාන ශාඛාවෙ‘ ජාතික සේවක සංගම‘ කාර්්‍යාලය විවෘත කිරීමෙ‘ උත්සවය අභිමානවත් හා චාම‘ අන්දමින් පැවත්විනි.

මෙම අවස්ථාවට සංගමයේ ගණකාධිකාරී බැසිල් ද සිල්වා” මාධ්‍ය ලේකම‘ සුනිල් ද සිල්වා” සහ සංවිධායක ඩී’හේවගේ යන මහත්වරුන් හා ශ‍්‍රී ලංකා ටෙලිකොම‘ ආයතනයේ සභාපති වරයාද සහභාගී විය

තවද පැරණිතම සාමාජිකයින්ට සමරු ප‍්‍රධානයක්ද මෙහිදී සිදුවිය.

telecom-brwpg  telecom-br

 

telecom-brwww Â Â  telecom-brwwwew  telecommm