‘සාධාරණ වැටුපක් - අයිතීන් රකින ආණ්ඩුවක් උදෙසා වූ සටන’

Mayday_2එජාප වැඩ බලන නායක දේශබන්දු කරු ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් හා පක්ෂයේ වෘත්තීය සමිති සංගම් ඒකාබද්ධව එජාප මැයි පෙළපාළිය අම්පාර නගරයේ දී පස්වරු 2.00ට ආරම්භව පෙළපාළිය අම්පාර නගර සභා පිටියේ දී පැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරාගේ ප‍්‍රධානත්වයෙන් මන්ත‍්‍රීවරුන්ට පහර දීමට එරෙහිව එදින උද්ඝෝෂණයක් ද පැවැත්වේ. එජාප මැයි දිනයේ තේමාව වී ඇත්තේ ‘සාධාරණ වැටුපක් - අයිතීන් රකින ආණ්ඩුවක් උදෙසා වූ සටන’ යන්නයි.