Press Conference 2013,08,18 against on peoples' bank privatisation,outsource unfair labour practices,salary increase,and EPF 30 percent.
ප්‍රාග්ධන පදනම පුළුල් කිරීමේ අවශ්‍යතාව මත මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවට ජාතික සේවක සන්ගමය පවසයි. එහි සභාපති ජෝන් අමරතුන්ග, ඇතුළු පක්ෂයේ කම්කරු නායකයින් පසුගියදා මේ බව ප්රවෘත්ති සාකච්ඡාවේදී ඉඟි කළේය.
මෙම අර්බුදයට මහජන බැංකුව පත්වූයේ අති විශාල බොල් ණය සංචිතයක් හේතු කොට ගෙනය. මෙසේ ගත් ණය ගෙවීම පැහැර හැර ඇත්තේ දේශපාලන හිතවත්කම් මත ණය ලබා ගත් පුද්ගලයන්ය.