පොදු විපක්ෂ විරෝධතාවයට අතිවිශාල ජන ගගක්!

UNP-Protest-Fort-4පසුගියදා වැලිවේරිය ප්‍රදේශයේ දී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන විරෝධතාවයට අතිවිශාල ජන ගගක් මේවනවිට සහභාගී වී ඇතිබවට වාර්තාවේ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් සියලුදෙනාම පාහේ මෙයට එක්වීම විශේෂයකි. මෙම විරෝධතාව, හේතුවෙන් පිටකොටුව දුම්රියපල ආසන්නයේ වාහන තදබදයක් මතුව තිබේ. විරෝධතාවය නිසා ටෙක්නිකල් හන්දියේ සිට පිටකොටුවේ දුම්රියපල දක්වා මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා ඇත.UNP-Protest-Fort-4