ආණමඩුව ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට ජාසේස ක්‍රියාකාරින් එක්වේ

anamaduwa-membeship

එජාප විසින් දියත් කර ඇති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ තවත් එක පියවරක් ලෙස ආණමඩුව ආසනයේ 2013 මැයිමස 18 දින ආසනය පුරාවට සිදුවිය. ගරු නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික සේවක සංගමයේද දායකත්වයෙන් මෙම වැඩසතහන ක්‍රියාත්මක විය.