මැයිමස 21 වන දින වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව කැදවා තිබූ විදුලි බිල වැඩිකිරීමට එරෙහි වර්ජනයට රජයේ බාධාකිරීම් සහ බියවැද්දවීම් මෙන්ම මර්ධන තිබියදීත් රජයට දැනෙන්නට යමක් කිරීමටහැකිවූ බව ජාසේස ප්‍රධාන ලේකම් ගරු සිරිනාල්ද මෙල් මහතා පවසයි