විදුලි බිල අඩුකරන ලෙස රජයට බල කරනමින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියට ජාසේස ප්‍රධාන ලේකම් ගරු සිරිනාල්ද මෙල් මහතා අත්සන් තබයි

Melමැයි මස 21 වන දිනට පෙර වැඩිවන විදුලි බිල අඩුකරන ලෙස රජයට බල කරනමින් රජයට බල කරන වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ජනාධිපතිවරයාට යවන ලද ලිපියට ජාසේස ප්‍රධාන ලේකම් ගරු සිරිනාල්ද මෙල් මහතා 2013/ 5/ 09 දින අත්සන් තැබීය.

මෙම අතසන් තැබීමෙන් ජනතා විමුක්ති පෙරමුනට සහ එක්සත් ජාතික පක්ෂයට අයත් වෘත්තීය සමිති සියල්ල එක්ව කටයු කිරීම කම්කරු ව්‍යාපාරය ලද ජයග්‍රහනයක් බවත් ජනතාවගෙ මතය විය.