මීගමුව ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට මැල් මහතා ප්‍රමුඛ ජාසේස ක්‍රියාකාරින් එක්වේ

JSS-membership-eventඑජාප විසින් දියත් කර ඇති සාමාජික ප්‍රවර්ධන වැඩසටහන 2013 මැයිමස 11දින මීගමුව ආසනයේ සිදුවිය. ගරු නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහතගෙ සහභාගීත්වයෙන් සිදුවිය.

මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සදහා ජා.සේ.ස ක්‍රියාකාරී සාමාජිකයින් 500ක් පමණ සහාභාගී විය.