මංගල සමරවීර වරාය වෘතීය සමිති හමුවේ

Mangala_samaraweeraඑජාප වෘතීය සමිති පන ගැන්වීමේ අරමුනින් එජාපයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් එක් එක් ආයතන වෙනුවෙන් සම්භන්ධීකාරක වරුන්ලෙස පත් කර ඇති අතර, ඒ අනුව වරාය වෘතීය සමිති වෙනුවෙන් පත්කල මංගල සමරවීර මහතා අද දින (03-04-2013) ජා.සෙ.ස මූලස්ථානයේදී එම සේවකයින් හමුවී ඔවූන්ගේ ගැටලු සොයා බැලූහ.

එම අවස්ථාවට එජාප උපනායක ජෝසප් ම්ය්කල් පෙරේරා, ජා.සේ.ස සභාපති දොස්තර ජයලත් ජයවර්ධන ඇතුලු ජා.සේ.ස නිළධාරීන් සහභාගිවිය.