ගෑස්මිල වැඩිකිරීම තරයේ හෙළා දකිනවා - ජා.සේ.ස

Gas_prises_upඊයේ(05) මධ්‍යම රාති‍්‍රයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ඉහළ දමා ඇති අතර මෙය සහන බලාපොරොත්තුවෙන් සිටින ජනතාව කබලෙන් ලිපට අද දැමීමක් බවත් ජනතාවට සහන දෙනවා වෙනුවට ආණ්‌ඩුව ඉන්ධන, ගෑස්‌, මිල ගණන් අසිමිත ලෙස ඉහළ දමමින් ජනතාව දැඩි පීඩාවන්ට පත් කර ඇත. ආණ්ඩුවේ දූෂණ වසා ගැනීමට මෙසේ ජනතාව මත බර පැටවීම  ජා.සේ.ස තරයේ හෙළා දකින බව ජාසේස ලේකම් සිරිනාල් ද මෙල් මහතා පැවැසීය.