පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ 54 වන ජාතික මහා සම්මේලනය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ දැරූවද එකී සියලූ උත්සාහයන් පරාජය කිරීමට හැකිවීම සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් ලැබූ ජයග්රහණයක් බව ජාසේසය පවසයි.
එමෙන්ම එම ආණ්ඩුවේ ඔත්තුකරුවන් පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් විවිධ ප්රකාශ සිදුකලද සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් එම ප්රකාශ පිළිගැනීමට සූදානම් නොමැති බවද එම සමුළුව සාර්ථක කරගැනීම වෙනුවෙන් සහාය දැක්වූ සියල්ලන්ට සිය ස්තූතිය හා ප්රණාමය පුදකරන බවත් ජාසේසය පවසයි.