දේශපාලන නායකයන් වෘත්තීය සමිති සමග නීතිවේදී එකමුතුව ලිප්ටන් වටරවුමේ වීදි බසිති

lpton-protest_2012-2Protest march by trade unions and opposition parties, against the impeachment of Chief Justice Dr Shirani Bandaranayake

Read Moreඅගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට අදාළව තේරීම්කාරක සභාව විසින් සැකසු වාර්තාවට විරෝධය පළකර ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් ලිප්ටන් වටරවුම අවට මෙම විරෝධතාව සඳහා දේශපාලන පක්ෂවල නියෝජිතයින්, වෘත්තී සමිති ඇතුළු පුද්ගලයින් රැසක් එක්ව සිටින බත් දෝෂාභියෝග යෝජනාව ඔස්සේ අධිකරණයේ නිදහස අහිමි කිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණකරුවන් පැවසුව