එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම්, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයලත් ජයවර්ධන මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. ඒ මහතා මේ වන විට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටී.
මන්ත‍්‍රීවරයා පසුගිය දිනවලද එංගලන්තයේදී හෘසයාබාධයකට ලක්ව එහිදී හෘද සැත්කමටද භාජනය විය.