සරසවි ඇදුරු දැවැන්ත පාගමනට ජා.සේ.ස.යේ සහාය

futa_logo_410pxවිශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තම වෘත්තීය ගැටළු හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් දිනා ගැනීමේ අරමුණින් සැප්තැම්බර් 24 වැනි දින ගාල්ලෙන් ආරම්භ කරන විරෝධතා පා ගමනට ජා.සේ.ස.යේද සහය පළ කරන බව එහි ප්‍රධාන ලේකම් සිරිනාල් ද මෙල්  මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.එම විරෝධතා පා ගමනට සහභාගී වී අනතුරේ වැටී ඇති නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට පෙරට එන ලෙස සියලූ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සිරිනාල් ද මෙල් නිකුත් කල එම නිවේදනයේ දැක්වේ.