විධායක ශ්‍රේණියේ සේවකයින්ට ලබාදුන් වැටුප් වැඩිවීම තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 28ක් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට සූදානම්වනවා. ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය මෙන්ම ජාතික සේවක සංගමයද මෙම ඉල්ලීම් දිනාගැනීමට සහය දක්වයි.