සේවක භාරකාර අරමුදලේ තැන්පත් මුදල් මේ වනවිට අතුරුදන්ව ඇති බව ජාතික සේවක සංගමය පවසනවා. එම අරමුදලේ මුදල් ප්රසිද්ධියේ කොල්ලකෑමකට ලක්ව ඇති බව ජාතික සේවක සංගමය පවසයි.
ETF funds stolen in broad daylight;
The Jathika Sevaka Sangamaya alleges that funds from the Employees Trust Fund have gone missing. Jathika Sevaka Sangamaya stated that the ETF funds have been stolen in broad daylight.