උතුර දකුණ යාකෙරෙන වැඩකරන ජනතාවගේ මැයි දින රැළිය යාපනයේදී ..මෙසදහා සහභාගි වන ලෙසට ආරාධනා

may-day-headpieceඑක්සත් ජාතික පක්‍ෂය විසින් මෙවර මැයි දින රැළිය යාපනය නගරයේදී පැවත්වීමට තීරනය කර ඇති අතර එය විපක්ෂය විසින් දියත් කරන ප්‍රධානතම මැයි දින රැළියද වේ. මේසදහා  සියලුම වැඩකරන ජනතාවට සහ ආන්ඩු විරොධී දේශපාලන පක්ෂ සහ බළවේග වලට සහාභාගිවන ලෙස ජාතික සේවක සංගමය ඉල්ලාසිටි‍යි...

ජාතික සේවක සංගමය