ලංගම වර්ජනයට ජාසේසයේ පූර්ණ සහයෝගය - සිරිනාල් ද මෙල්

sirinal de melsirinal de melඉල්ලීම් හතරක් මුල්කරගෙන ලංගම සේවකයින් වුර්තීයසමිති භේදයකින් තොරව ආරම්භ කර ඇති වැඩ වර්ජනයට ජාතික සේවක සංගමයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මෙල් මහතා ප්‍රකාශකර සිටි‍යි.

මුලික වැටුප  ඉහළ දැමීම ඇතුළු කරුණු 4ක් මුල් කර ගනිමින් ශී‍්‍ර ලංගම ඩිපෝ සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය කි‍්‍රයාමාර්ගයට අලූතින් ඩිපෝ කිහිපයක සේවකයින් ද එක්ව සිටිනවා. මේ වනවිට ඩිපෝ 105 න් 60 කම සේවකයින් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට එක්ව සිට.