එජාප මෙවර මැයි දිනය යාපනෙයේදී සමර‍යි

May-day_symbolThe May Day rally by the UNP will be held in Jaffna:

Main Opposition United National Party has made arrangements to hold its May Day rally in the Jaffna town. UNP commemorates May Day to “against the Imperialism,” Struggle for social injustices, and Socialism.

ජනතාව මේ මැයි දිනයේ බලාපොරොත්තු වන ප්‍රධාන කාරණය බොහොම ප්‍රීතිමත් ව නිදහස පිළිබඳ සතුටින් යුතුව මෙය සැමරීමයි. වැඩ කරන පන්තියේ ජයග්‍රහණ රැසක් ලබාගත් මැයි දිනයක් ලෙස මෙවර මැයි දිනය සැමරිය හැකි වනවා.

වැඩ කරන ජනතාව දහඩිය හෙළන්නේ රට වෙනුවෙන්. මේ වන විට සියලුම භාණ්ඩවල මිල වැඩි කළා. තෙල් මිල ඉහළ දැම්මා.බස් ගාස්තු ගෑස් මිල අසීමිතව ඉහළ ගියා. පිටි මිල වැඩිවුණා. වැඩ කරන ජනතාවට දුන් පොරොන්දු අමතක කර රජය කම්කරු දිනය කණපිට පෙරළනවා. 

එබැවින් මෙවර මැයි දිනය යාපනෙයේදී සැමරීමට එජාප සියලු කටයුතු යොදා ඇත මේ සදහා සියලුම කම්කරු බලවේග සහ මේ රජයට විරුද්ධ සියලුම බලවේග වලට අපහා අත්වැල් බැදගන්න ලෙසට  එජාප ආරාධනා කර‍යි