පෞද්ගලික විශ‍්‍රාම වැටුප් පනත යළිත් - ජයලත් ජයවර්ධන

jayalth_jayawardenapressපෞද්ගලික අංශයේ සේවකයන් සඳහා යෝජිත විශ‍්‍රාම වැටුප් පනත් කෙටුම්පත යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව අද (30)ජාතික සේවක සංගමය කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබද අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධන ප‍්‍රකාශ කළා.

Private Sector Pension Scheme to come back; UNP reveals

The UNP says that the government is wielding a plan to table the draft bill of the proposed pension scheme for the private sector employees, once again.  UNP MP Dr. Jayalath Jayawardena made this comment at a press briefing held in Colombo.