එජාපය ජනවාරියේ සිට ජනතා විරෝධතාවයක

Jayalath-News-Pictureලබන වසරේ ජනවාරියේ සිට රජයට විරෝධය පළකිරීමේ ජනතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.ජාතික සේවක සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන, මේ බව කියා සිටියේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්ය.

UNP to protest from January
The United National Party states that a public movement will be initiated next January to express their objection against the government.The Deputy General Secretary of the United National Party Parliamentarian Dr.Jayalath Jayawardena expressed these views at a function on yesterday.