සරත් ෆොන්සේකාගේ මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස ජගත් මහලේකම් බෑන්කි මූන් ගෙන් ඉල්ලීමක් කිරීමට දොස්තර ජයලත්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් දශ ලක්ෂයක මහජන පෙත්සමක්

signing_petition_agains_cmcහිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස ජගත් මහලේකම් බෑන්කි මූන් ගෙන් ඉල්ලීමක් කිරීමට යයි. මේ සඳහා වන මහජන පෙත්සමකට අත්සන් තැබීම ලබන 10 දා දොස්තර ජයලත්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ කෙරේ.

අත්සන් දශ ලක්ෂයක් ලබා ගැනීම මෙහි අරමුණයි. මේ සඳහා අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

UNP submit a petition calling for SF's release to UN Chief

The Working Committee of the United National Party has decided to submit a petition calling for the release of jailed former Army commander Sarath Fonseka to the Secretary-General of the United Nations, Ban Ki-moon.

Addressing a media UNP said the Working Committee has approved the launching of a public petition campaign to get one million signatures from members of all political parties and organizations and the general public.

The official launching of the petition will take place at the New Town Hall on Saturday (10) at 10:00 a.m.

Plans have been afoot to take the petition campaign across the island at district, provincial and electorate levels to obtain the one million signatures, the UNP said.

A group led by the deputy secretary of the party Dr. Jayalath Jayawardena is coordinating the public petition campaign that will urge the UN to intervene to protect Fonseka's human rights, also said.

Meanwhile, the Working Committee has also decided to take disciplinary action against the UNP parliamentarian, Mohan Lal Grero who supporting the government's budget crossed-over to the government last month. The Working Committee has already suspended Grero from the party.