ලවිබම ඒකාබද්ධ වෘතීයසමිති ඉල්ලීමට පාලක පක්ෂය එකගවෙයි

electricity_board_logoලංකා විදුලිබල මණ්ඩල 2011 දෙසෙම්බෙර් මස 19 දිනට ප්‍රථම 2011 ප්‍රසාද දීමනාව ලබාදීමට කටයුතු නොකරන්නේනම් වෘතීයසමිති ක්‍රියාමාර්ගයකට යනබව ලිඛිථව පාලක පක්ෂයට දන්වා තිබුනි. මෙම ඉල්ලීම්මට පාලක පක්ෂය එකගතාව පල කරමින් සේවක අයිතීන් දිනාගත්බව ලංකා විදුලිබල මණ්ඩල වෘතීයසමිති සංගමයේ ලේකම් පවසා සිටියි.

මෙම ඉල්ලීම දිනාගැනීමට ජාතික සෙවක සංගමයද පෙර ගමන්කරුවකු ලෙස තමන්ට මගපෙන්වූ බවත් තම සේවකයන්ට නිතරම හරිමාර්ගය පෙන්වාදෙමින් කටයුතුකළ බවත් දන්වා සිටි‍යි.