දිවංගත ජේ.ආර් ජයවර්ධන ශ්‍රීමතාණන් ගේ 114 වන ජන්ම දින ගුණානුස්මරණය

දිවංගත ජේ.ආර් ජයවර්ධන ශ්‍රීමතාණන් ගේ 114 වන ජන්ම දින ගුණානුස්මරණය

රට,ජාතිය වෙනුවෙන් අනූපමය මෙහෙවරක් ඉටුකළ මෙරට ප්‍රථම විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ හිටපු නායක දිවංගත ජේ.ආර් ජයවර්ධන ශ්‍රීමතාණන් ගේ 114 වන ජන්ම දින ගුණානුස්මරණය ජාතික සේවක සංගම් මූලස්ථානයේ දී පැවැත්වුණ

අතර, එහිදි එතුමාගේ ප්‍රතිමාවට එ.ජා.ප. මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා හා එ.ජා.ප. නියෝජ්‍යය නායක රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිස පුෂ්පෝපහාර දැක්වූ අතර එම අවස්ථාවට ජාතික සේවක සංගම්යේ ප්‍රධාන ලේකම් සිරිනාල්ද මෙල් මහතා ඇතුළු පිරිසක් එක්වූහ...