වැඩිවන විදුලි බිල අඩුකරන ලෙස රජයට බල කරනමින් පාට පක්ෂ පන්ති භේදයෙන් තොරව සියළු රට වැසියන් මැයි මස 21 වන දින සාමකාමිව වැඩ වර්ජනය කරමු- ජාතික සේවක සංගමය

STRIKEවැඩිවන විදුලි බිල අඩුකරන ලෙස රජයට බල කරනමින් පාට පක්ෂ පන්ති භේදයෙන් තොරව සියළු රට වැසියන් මැයි මස 21 වන දින සාමකාමිව වැඩ වර්ජනය කරමු!

  • කම්හල, රජයේ ආයතන, පුද්ගලික ආයතන, වෙළද සැල් , තරුපහේ හෝටල් , සියල්ල වසා දමමු !
  • බස්, වෑන්, ත්‍රීවීල්, කාර්, කෝච්චි ඇතුළු රජයේ සහ පුද්ගලික අන්ශයේ ප්‍රවාහනය නතර කරමු !
  • සියලු කඩ සාප්පු , ඉන්ධන හල් වසාදමමු !

මෙසේ එක අරමුණක සිට පෙළ ගැසී සියලු අයිතීන් දිනාගනිමු !

ජාතික සේවක සංගම් මාධ්‍ය ඒකකය