ජාතික විරෝධතා දිනයක් !! නොවැම්බර් මස 29 දා හයිඩ් පිටියේදී ...

PROTEST_LOGOPROTEST_LOGOජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අසාධාරණ ලෙස සිරගත කර තැබීම, දේශීය ව්‍යාපාරිකයන්ට සිදු වී ඇති අසධාරණය,මෙන්ම ජනතාවට සහන නැති අයවැයක් ඉදිරිපත් කිරීම යන කරුණු මත එජාප ප්‍රධානත්වයෙන් අනිකුත් දේශපාලන පක්ෂ හා ජාතික සේවක සංගමය ප්‍රමුඛ අනිකුත් වෘතීය සමිති ද එක්ව ජාතික විරෝධතා දිනයක් මැයෙන් රජයට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් නොවැම්බර් 29 වනදා සවස 2.00ට හයිඩ් පිටියේදී පැවැත්වේ. මේ සදහා සියලුම පාක්ෂිකයන්ට මෙන්ම ක්‍රියාකාරින්ට එජාපයෙන් ආරාධනා!!

UNP announces a National Day of Protests on 29th of November at Hyde park:

Protest_hsbcThe United National Party alleges that the budget proposal which was presented to parliament yesterday has been prepared to satisfy the International Monetary Fund.Also UNP stated that apart from it, the 29th of this month has been announced as a national day of protests based on 3 matters.