ජා.සේ.ස.කාන්තා නියොජිත රැස්වීමක් මෙම මස 5 දා ! කෘත්‍යාදීකාර මණ්ඩල රැස්වීම මෙම මස 9 වනදා!

jss-meeting-2ජාතික සේවක සංගමයේ කෘත්‍යාදීකාර මණ්ඩල රැස්වීමක මෙම මස 9 වනදා ජාතික සේවක සංගමයේ මූලස්ථානයේදී රැස්වේ. එසේම 8 දාට නියමිත ලෝක කාන්තා දිනයට සමගාමිව ජාතික සේවක සංගමයේ කාන්තා නියොජිත රැස්වීමක් මෙම මස 5 දා සභාපති දොස්තර ජයලත් ජයවර්ධන සහ ලේකම් සිරිනාල් දමෙල් මහතාගේ ප්‍රධානත්වයෙන්පැවැත්වේ.

ඉදිරියේදී පැවත්වීමට නියමිත දිනෙන් දින ඉහල යන ජීවන වියදම් සහ සේවක ප්‍රශ්න මුල්කරගෙන රජයට විරුද්ධ උද්ඝෝෂන සහ අනිකුත් ගන්න ක්‍රියාමාර්ග සාකච්ඡාකිරීමට මෙහිදී තීරනය කර ඇත. 

ජාසේස