EPF අරමුදල අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෘර්තීය සමිති එකමුතුව හෙට ශ්‍රේෂ්ඨාධීකරනයට

parliament_and_court_simbolරජය විසින් EPF අරමුදල අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ජා.සේ.ස. ප්‍රමුඛ චෘර්තීය සමිති එකමුතුව විසින් ශ්‍රේෂ්ඨාධීකරනයේ ගොනුකළ පෙත්සම හෙට එනම් 15- 10- 2012 පෙරවරු 10.00 ට සිදු කෙරේ.

මෙහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ප්‍රසිද්ධ නීතින්න J.C වැළිඅමුණ මහතා පෙනී සිටි.